Sunday, October 11, 2009

මගේ බ්ලොග් සටහන් බැලිමට පැමිණි ඔබ මම පිලිගන්නේ ඉතාමත් සෙනෙහසිනිගමම ඉංද්රලජිත් දොඩන්වෙල ශ්රීට ලංකා යුධ හමුදාවේ 1වන සිංහ රේජිමේන්තුවේ වසර 10 ක් පමන සේවය කල සැරයන් වරයෙක්මිග ක්රිටයාන්විත රාජකාරියේ යෙදි සිටියදි මෝටාර් ප්රජහාරයකට ලක්ව පාදයක් අහිමිව අබාධිත හේතුන් මත විශ්රාමම ලබා සිටිමිග යුධ බිමේදි මා මුහුන දුන් බිහිසුනු යුධ අත්දැකීම් ඔබ හා බෙදා ගන්නට මා දරන උත්සාහයකි මේග ඔබ ගෙන් ලැබෙන ප්රගතිචාර මා ඉතා අගය කොට සලකමිග ඉරහද තාරකා අහසේ බබලද්දෙන්බලසෙන් යුධ වැදි රුපුසෙන් ජයගද්දේන්තෙරුවන් බලය බුදු කොඩියද ලෙල දෙද්දෙන්සිංහල කොඩිය ලෙල දෙයි අසිරි මැද්දෙන්
සාමය සතු‍ට සමිපත නිරෝගි සුව සෞභාග්යම වේවා සදාකල් ගජිවිතය දෙස ආපසු හැරි බලද්දී මිහිරි‍ය මෙන්ම අමිහිරියි බාධා අභියෝග දුක්ඛ දෝමනස්ස සිත් රිදිමි නිමිහිමි නැති ජයග්රාගහණ සතුට දුක ජනනය කරන අවස්ථා කදුලින් සුසුමෙන් සහ වැයමෙන් දිනාගත් ගොඩනැගු ජිවිතයගසුභවාදිව සහ යහපත් ලෙස ලෝකය දෙස බලමින් අධ්යාමපන ගමනේ යමින් සෙසු අන්අයටත් ඒ අධ්යානපන මග ඔස්සේ ගමන් කරන්නට දැත දිගු කරමුගසම්මා සම්බුද්ධපාද ස්පර්ෂයෙන් නිර්මලත්වය‍ට පත්වු අප ලක් දෙරණ උදාර වු අභිමානනීය පෞඩ ඉතිහාසයක් හා සංස්කෟතියක් දායාද කරගත් ස්වභාවික සම්පත් වලින් පිරි සශ්රීවක උතුම් දේශයකිගමේ පිංබර දේශයේ වෙසෙන අපට අපගේ ජිවිතයෙන් ලැබිය හැකි උපරිම සැනසිම විද ජිවිතය දෙස සිනා මුසු මුහුනින් බලා දෝරේ ගලන සතුටින් යුතුව ගැටලු අභියෝගයන්ට සාර්ථකව මුහුනදි ජයගෙන ජිවත් විමට නම් අප උපන් මේ මවිබිම ආරක්ෂාකර අනාගත පරපුරට දායාද කිරිම ලක්වැසියන් වන අප කාගෙත් යුතු කමකි ගකුඩාකල පටන් ගමත් පංසලත් අතර ජිවත් වු මාහට යුධ හමුදාවට එක් විමට තිබු අශාව සැබැවියගමාගේ ප්රගර්ථනාව ද වුයේ කවදා හෝ දිනක මාගේ රට ජාතිය ආගම ත්ර ස්ථවාදින්ගෙන් මුදා ගැනිමය මාගේ ඒ සිහිනය මා අභාධිත වුවත් මේ මැතකදි ඉටුවියගඑය මට ඉමහත් සතුටකිගමා‍ගේ පවුලේ සිටියේ මමත් මල්ලිත් පමණයි මාගේ දෙමාපියන් අප දෙදෙනාට හමුදාවට බැදීමට අවසර දුන්නේ රට ආරක්ෂා කර ගැනිමේ පරම චේතනාවෙන් යුතුමය ඒ මවිපිය දෙපලද ආදරයෙන් සිහිපත් කරන අතර පියාද මිල්ටරි හමුදාවේ සෙවය කර ඇතගදැනට ඔහු අප අතර නැති අතර මව දැනට ජිවත්ව සිටිමිගපසුව මම 1986 වර්ශයේ ශ්රීනලංකා යුධ හමුදාවට බැදුනිගපුහුනුවෙන් පසු මා 1 වන ශ්රීැලංකා සිංහ රේජිමේන්තුවට අනුයුක්තව සේවය කල අතර පසුව මා අම්පාරලත්රිිකුණාමලයලමන්නාරමලවවුනියාවලකොළඔලගමිපහ වන්නි වික්රුම 1ල2 ක්රිියාන්විත රිවිරැස මේහෙයුමි අලිමංකඩ සහ යාපනය කොටුව බේරා ගැනිම සදහා දියත් කල ත්රිරවිධ බලය ක්රි්යාන්විතයේදි මෝටාර් ප්රපහාරයකට ලක්විමෙන් දකුණු අත බිදි වෛද්ය ප්රුතිකාර වලින් පසුව නැවත සංග්‍රම භුමියට අවතිර්ණ වුනේමිගපසුව මා වන්දාරමුල්ල ප්රබදේශයේ රෑකසිට පහරදිමකට සහභාගි වි මධ්යිම රාත්රි 12ග55 පමන ත්රිස්තවාදින් සමග දරුණු සටන් ඇතිවියගපසුව උදේ කල සොදිසි මේහේයුමකදි මාරාගෙන මැරෙන ත්රටස්ථවාදින් දෙදෙනෙකු සහ ඔවුන් සතු අවි ආයුධ විශාල ප්රවමානයක් සොයා ගැනිමට අපට හැකිවියග මේහිදි අපගේ කිසි‍වෙකුටත් තුවාල සිදුනොවියගපසුව රෙජිමේන්තුවට අනුයුක්තව උතුරු නැගෙනහිර දියත් කල බක්කිඇල්ල සහ කලවංචිකුඩි පාලම නිදහස් කරගැනිමෙ ක්රිමයාන්විතයේදි මාගේ ඒකකයේ අණදෙන නිළධාරි වුයේ දැයේ වර්ථමාන යුධ හමුදාපතිව සිට පසුව ඒකාබද්ධ මේහෙයුමි අධ්යාක්ෂක ‍ජෙනරල් වු ජිගඑස්ගසීගපොන්සේකා මැතිතුමායගදරුණු සටන් ඇතිවු අවස්ථාවක මාගේ කණ්ඩභාර නිළධාරි සමග මාද වෙඩි වරුෂා මැද වෙල්යායක් පසු කරමින් ත්ර්ස්තයන්ට ප්ර තිප්රරහාර එල්ල කරමින් සිටින අවස්ථාවක කණ්ඩභාර නිළධාරි තුමාට හිසට වෙඩි වැදි මා අසල
ට ඇද වැටුනි ගප්රරතිකාර ලබාදිම සදහා රැගෙන යන අවස්ථාවෙදි ඔහු මියයන ලදිගඒ මොහොත ජිවිතයේ අමතක නොවන යුධ අත්දැකිමකිගවසර 10යක කාලයක් උතුරු නැගෙනහිර ක්රි යාන්විත වලට සහභාගි වී පසුව සංග්රොම භුමියෙන් සමුගන්නට සිදුවුයේ එනමි 1995ග12ග23 වන දින සවස මඩකලපුව සිත්තන්ඩි කදවුරට පැමිනිමත් සමගම ත්ර ස්තවාදින් අප කදවුරට මෝටාර් එල්ල කරන ලදිගඑහිදි තුවාල සහ මියගිය සෙබලුන් රැගෙන එමට මා ගිය අවස්ථාවෙදි මෝටාරයක් අප අසල පතිත විම හේතුවෙන් මා උර මත සිටි සෙබළා විසිවිය යලිත් වරක් එම සෙබළා උර මතට ගැනිමට යාමෙදි මාගේ දෙපතුලට මෝටාරයක් වැටිම හේතුවෙන් මා උර මත සිටි සෙබළා මිය ගිය අතර මාගේ වමි පාදය ගැලවි විසිවියගමා ලේ විලක් මැද ඇද වැටුනිග දෛවෝපගත පෙර කල කුසලයකින් මා මෙලොව ජිවත් විමට වාසනාව උදාවු නමුත් ගකිහිලිකරු දෙකකට ජිවිතය සිමා වියග

No comments:

Post a Comment